මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව, නුවරඑළිය දිස්ත්‍රික් මහ ලේකම් කාර්යාලය-නුවරඑළිය දිස්ත්‍රික් රැකියා කේන්ඳ්‍රය සමඟ අත්වැල් බැඳ ගනිමින් නුවරඑළිය ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයීය මානව සම්පත් සංවර්ධන හා වෘත්තීය මාර්ගෝපදේශන ඒකකය විසින් පවත්වනු ලැබූ ප්‍රාදේශීය රැකියා පොළ (2022) වැඩසටහන අගෝස්තු මස 25 වැනි බ්‍රහස්පතින්දා නුවරඑළිය දිස්ත්‍රික් මහ ලේකම් කාර්යාලයීය චෝගම් ශාලාවේදී පවත්වන ලදි.
Sep 9, 2022
dome IT (Owner)
Nirmala Rajarathna